Apache RTR 150
පළමු අයිතිකරු.
BHK අංකය.
ලීටරයකට 54km දක්වා.
එන්ජිම සහ ධාවන තත්ත්වය 100%.
අලුත් ටයර්.
ලයිසන් සහ ෆුල් ඉන්ෂුරන්ස් 2025 දක්වා ඇත.
මිල සාකච්ඡා කරගත හැක.