Tv එකක් තියෙන්න ඔනේ නැ monitor එකට උනත් සම්බන්ද කල හැක HD colors
Including
tv box
Remote
Power adapter
කිසි අවුලක් නැ chek කරලා ගන්න පුලුවන් අරගෙන මාස 2 වගේ වෙන්නේ
ගාන කතා කරගන්න පුලුවන් .