TV/Audio Technician
සුදුසුකම්
* වයස අවුරුදු 18–45 අතර
* පුහුණු කාර්මික ශිල්පීන් සඳහා අවම වශයෙන් වසර 02 ක පළපුරුද්ද
* NVQ 3/4 ඉලෙක්ට්‍රොනික උපකරණ කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම
* රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු කිරීම සම්බන්ධයෙන් වසර 02 කට නොඅඩු පළපුරුද්ද
* වලංගු රියදුරු බලපත්‍රයක් සහිතව යතුරුපැදියක් තිබීම
වරප්‍රසාද
* ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් දීමනා
* යතුරුපැදිය සඳහා යතුරුපැදි දීමනාවක් සමග ඉන්ධන දීමනාවක් (රාජකාරි කටයුතු සඳහා) ලබාදෙනු ලැබේ
* රක්ෂණාවරණ
* EPF සහ ETF අරමුදල් දායකත්වය