TCL 65” P8K QLED TV විකිණීමට ඇත
TCL 65 inch P8K QLED TV එක හොඳ තත්ත්වයේ තිබේ.
රූපයේ quality එක ලස්සනයි, screen එකත් හොඳට වැඩ කරයි.
ගෙදර භාවිතා කළ එකක්.
ලොකු screen එකක් හොයන අයට ඉතා සුදුසුයි.
මිල: 250,000
මිල ගැන කතා කළ හැකියි.
⸻
English:
TCL 65” P8K QLED TV for sale
TCL 65 inch P8K QLED TV in good condition.
Excellent picture quality and works perfectly.
Home used item, well maintained.
Ideal for anyone looking for a large screen TV.
Price: 250,000 was bought 1 month ago for 290.000
Negotiable.