Rs 2,999
Description
For sale by
lalith bandara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Smart switch wifi
කාර්යබහුල ඔබ වෙනුවෙන් ලෝකයේ කොතන සිටියත් පාලනය කළ හැකි ස්මාට් ස්විච් wifi දැන් පහසු මිලට වගකීමක් සහිතව අපගෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.
✅1 Gan-2999/
Smart switch ඔබ භාවිතා කළ යුත්තේ ඇයි
🟢ඔබගේ කටහඬ මගින් පාලනය කළ හැක
🟢නිශ්චිත වෙලාවක On කිරීම සහ නිශ්චිත වෙලාවක OFF කිරීම ස්වයංක්රීයව කළ හැක
🟢ඔබ නිවසේ කාර්යාලයේ කොතැන සිටියත් නිවසේ ඇති උපකරණ ඔබට දුරකථනය මගින් පාලනය කළ හැක on/off
🟢ඔබභාවිතා නොකරන නිවසක වුවද සවිකර විට නිවසේ සිට එහි ඇති විදුලි බල්බ ද පහසුවෙන් පාලනය කළ හැක
🟢ඔබ විදෙස් ගතව සිටියද මෙම switch පහසුවෙන්ම ඔබගේ ජංගම දුරකථනය හරහා පාලනය කළ හැක.
🟢ටච් පැනලයක් සහිත අනර්ඝ නිමාවකින් යුක්තවෙයි
වැඩි විස්තර දැනගැනීම සඳහා අපව සම්බන්ධ කරගන්න



