💦නළළිං කලාවේ ප්‍රමුඛයෝ 💦
ඔබත් ජලය නොමැතිකම නිසා පීඩා විදිනවා ද????
ජල ප්රශ්නය ට තාමත් විසදුමක් ලැබුනේ නැද්ද ????
එහේ මෙහේ යන බාස්ලට වැඩේ භාරදීලා රත්සියාදු වුනාද....???
එහෙනම් මෙන්න ඔබගේ ඕනෑම ජල ගැටලුවකට ස්ථිර විසදුම අපෙන්....
💦🔴 PRASAD TUBE WELL 🔴💦
දශක ගනනාවක ලාංකීය විශ්වාසය
ඔබගේ පරිභෝජනය ට වගාවට ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍යය
🔴 නළළිං ගැසීම
🔴 කලුගල විද ජලය ලබා දීම
🔴 අත්පොම්ප ක්‍රමයට ජලය ලබා දීම
🔴 නළළිං අලුත්වැඩියා කිරීම
🔴 ෆයිලින් ගැසීම
🔴 සෝරින් ගැසීම
🔴 වතුර මෝටර් සවිකිරීම
ඇතුලු තවත් සේවා රැසක් එකම තැනකින් ...
සුහදශීලි සේවය
වසර 38 කට වැඩි පාරිභෝගික විශ්වාසය
සියලූම නළළිං සදහා වසර 10 ක වගකීම
රජයේ ලියාපදිංචිත ආයතනයකි
කාර්යක්ෂම සේවය
දිවයින පුරා සේවය
හරිම දේ හරිම තැනකින් කරගන්න
අමතන්න