N.K නළ ලිං කාර්මිකයෝ
නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත්.......
🔹දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් ඉතා සුළු ඉඩ ප්‍රමාණයක වුවත් අත් පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං ඉදිකිරීම.
🔹ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසනීයභාවයෙන් යුත් දිගුකාලීන පැවැත්ම
🔹රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව රජයේ නිතීරීති වලට අනුකූලව නිවසටම පැමිණ සියලුම සේවාවන් අපි ඔබට ලබාදෙන්නේමු.
🔹ජල උල්පත් නිවැරදිව සහ විද්‍යාත්මකව පරීක්ෂා කර කලු ගල විද ජලය ලබාදීම
🔹අවුරුදු 20 පළපුරුදු කාර්යක්ෂම සේවාවක් අපෙන් ඔබට ලබාගත හැක
🔹ඉදිකිරීම් සදහා අවශ්‍ය මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සදා දීම
🔹සමාන්‍ය ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං ඉදිකිරීම.
🔹වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා ක්‍රම සකස් කර දීම
🔻අප ආයතනයෙන් ඔබට ලබාගත හැක සේවාවන්......................
☑️නළ ලිං ගැසීම
☑️කලු ගල විද ජලය ලබාදීම
☑️අත් පොම්ප ක්‍රමයට ජලය ලබාදීම
☑️විදුලි මෝටර් ක්‍රමයට ජලය ලබාදීම
☑️නළ ලිං අලුත්වැඩියාව
☑️ජල මෝටර් සහ සවිකිරීම
☑️නිවාස ඉදීකිරීම සදහා ෆයිලින් සහ සොරීන් ගැසීම
🔹අප ආයතනය රජයේ අනුමැතිය ලත් ආයතනයකි..
🔹දිවයිනේ සෑම ප්‍රදේශයකම අපගේ සේවාව ලබාගත හැක.
☑️උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න...
📞මිල ගණන් කතා කර ගත හැ
ස්තූතියි 🙏