නවංජනා නළ ලිං කාර්මිකයෝ 🚰🚰
🔅දිවයින පුරා උසස් ප්‍රමිතියකින් යුතුව නළ ලිං ඉදිකිරීම ( පානයට ගත හැකි පිරිසිදු ජලය ලබාදෙන්නෙමු )
♻️ ඔබගේ නිවසේ, ගොවිම්බේ, සේවා ස්ථානයේ ඇති ජල ගැටලුවට ස්ථිර විසදුම්. අත් පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සහ අනෙකුත් සේවාවන් ලබා දෙන්නෙමු.
🔅අප ආයතනයෙන් වසර 30 පළපුරුද්ද සමග පළපුරුදු කාර්යමණ්ඩලයක් යටතේ ඔබට අවශ්‍ය සේවාව 💯 විශ්වාසනීයභාවයෙන් යුක්තව ලබාදෙන්නෙමු.
🔅 ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලුගල විද ජලය ලබාදීම.
🔅 විශ්වාසනීය පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබාගත හැක.
🔅 ඉදිකිරීම් සදහා අවශ්‍ය වන මහපරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සදාදෙනු ලැබේ.
🔅 වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා ක්‍රම සකස් කර දීම
අපෙන් ඔබට ලබාගත හැකි සේවා,
📌️ නළ ලිං ගැසීම
📌️කලු ගල විද ජලය ලබාදීම
📌️කොන්ක්‍රිට් ෆයිලින් සහ සොරීන් ගැසීම
📌️ නළ ලිං අලුත්වැඩියාව
📌️ මෝටර් සහ අත් පොම්ප සවිකිරීම
📌️ මෝටර් සවිකිරීම
අප ආයතනය රජයේ අනුමැතිය ලත් ආයතනයකි.(W.U 1518)
දිවයිනේ සෑම ප්‍රදේශයකම අප කාර්යාල ශඛාවන් පිහිටා ඇත.
ඔබේ ප්‍රදේශයට ළගම ඇති ශඛාවෙන් සේවාව ලබාගන්න.
🤳උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න...
විදේශගත ඔබට Whatsapp මගින් සම්බන්ධ විය හැක
Contact :
ISLAND WIDE SERVICE AVAILBLE
You can just call our hotline or you can keep a missed call even.we will get back to you Immediately.
💰මිල ගණන් කතාකර ගත හැක
ඔබට උසස් තත්වයේ ඉහළම සේවාවක් ලබාදිම සඳහා අප ආයතනය නිරන්තරයෙන් බැඳී සිටින්නෙමු
ස්තූතියි 🙏
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Tube Well Service - Bopitiya
MEMBERGampaha, Trade Services25 days
Tube Well and Concrete Piling Service Bopitiya
MEMBERGampaha, Trade Services56 days
Tube Well and Concrete Piling Service Bopitiya
MEMBERGampaha, Trade Services5 days
Tube Well with Concrete Piling Service Bopitiya
MEMBERGampaha, Trade Services8 days