උඩ වතුර අවුල් ද? බීමට ගන්න අපහසුද? නළ ළිඳක් ගහද්දී විරෝධතා එයිද?
නවීන ක්‍රම යටතේ හොඳ වතුර පරීක්ෂා කොට බලා ජල සම්පත් මණ්ඩලයේ නීත්‍යානුකූලව අවසරය සහිතව දැන් ඔබේ ප්‍රදේශයේ නළ ළිඳක් ඉදි කරවා ගත හැකිය..
ඔබගේ වගාවන් වතුර නොමැති කමින් අසාර්ථක වූවාද? මුදල් හා කාලය අපතේ ගියාද? ආර්ථික හීන උනා ද?
තවත් පසුතැවිලි නොවන්න..
බුලත්, ගම්මිරිස්, කෙසෙල්, පොල්, ඉඟුරු, එළවළු, පළා, කුරුඳු හා වී ගොවිතැන ආදී සියළුම වගාවන් සඳහා අවශ්‍ය ජලය සඳහා මෙන්න විසදුම...
භූ විද්‍යා සමීක්ෂණයක් සිදු කර පොළවේ ජලය වැඩියෙන් ඇති ස්ථානයක් තෝරා බලා සුදුසු ගැඹුරක් තීරනය කොට විෂ්කම්බය අඟල් 5,6,8,10 ආදී වශයෙන් ඔබට කැමති අයුරින් ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය යටතේ නළ ලිඳක් ඉදි කර ගැනීම සඳහා අපව අමතන්න..
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සඳහා සේවාව සැපයේ..
වගකීමක් සහිතයි.