💦නළළිං කලාවේ ප්‍රමුඛයෝ 💦 ඔබත් ජලය නොමැතිකම නිසා පීඩා විදිනවා ද???? ජල ප්රශ්නය ට තාමත් විසදුමක් ලැබුනේ නැද්ද ???? එහේ මෙහේ යන බාස්ලට වැඩේ භාරදීලා රත්සියාදු වුනාද....??? එහෙනම් මෙන්න ඔබගේ ඕනෑම ජල ගැටලුවකට ස්ථිර විසදුම අපෙන්.... 💦🔴 PRASAD TUBE WELL 🔴💦 දශක ගනනාවක ලාංකීය විශ්වාසය ඔබගේ පරිභෝජනය ට වගාවට ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍යය 🔴 නළළිං ගැසීම 🔴 කලුගල විද ජලය ලබා දීම 🔴 අත්පොම්ප ක්‍රමයට ජලය ලබා දීම 🔴 නළළිං අලුත්වැඩියා කිරීම 🔴 ෆයිලින් ගැසීම 🔴 සෝරින් ගැසීම 🔴 වතුර මෝටර් සවිකිරීම ඇතුලු තවත් සේවා රැසක් එකම තැනකින් ... සුහදශීලි සේවය වසර 38 කට වැඩි පාරිභෝගික විශ්වාසය සියලූම නළළිං සදහා වසර 10 ක වගකීම රජයේ ලියාපදිංචිත ආයතනයකි කාර්යක්ෂම සේවය දිවයින පුරා සේවය හරිම දේ හරිම තැනකින් කරගන්න අමතන්න ☎️