🔥 වැඩ දන්නා ටයර් කාර්මිකයින් අවශ්‍යයි - හොරණ 🔥
🔵ඔබ ටයර් ක්ෂේත්රයේ දක්ෂයෙක්ද? එන්න, අපේ කණ්ඩායමට එක්වන්න!
🛠️🚗හොරණ පිහිටි අපගේ ටයර් සේවා මධ්‍යස්ථානය සඳහා දක්ෂ ටයර් කාර්මික ශිල්පීන් වහාම අවශ්‍ය කර තිබේ.
✅ සුදුසුකම්:
🔵ටයර් ක්ෂේත්රයේ වසර 2ක පළපුරුද්ද.
🔵අ.පො.ස. (සා/පෙ) සමත් වී තිබීම.
🔵කාර්යශූර සහ විනීත සේවකයෙකු වීම.
📍 ස්ථානය: හොරණ
📞 දැන්ම අමතන්න: 0777-715561