ටයිල් බාස් වරුන් වහාම අවශ්‍යයි.
ප්‍රසිද්ධ ඉදිකිරීමි ආයතනය ක් සදහා පලපුරුදු ටයිල් බාස් වරැන් අවශ්‍යයි.
අවශ්‍යතා:
ටයිල් වැඩ පිලිබද අවම වශයෙන් පළපුරුද්ද.
වගකීමෙන් හා කාලයට වැඩ නිම කිරීමට හැකියාව තිබිය යුතුය.
වැටුප්:
පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුප්.
විමසීම්: 0769169344