තනතුර : ට්‍රක් රථ රියදුරු - Six Wheel Truck සහ සහයක
💠 සුදුසුකම් :
✪ Six-Wheel Truck සඳහා වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
✪ අවම අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම්
✪ වයස අවුරුදු 25 ත් 60 ත් අතර
✪ Logistics ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි.
✅ වරප්‍රසාද :
ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් සියලු වරප්‍රසාද (කාර්යසාධන දීමනා, අතිකාල දීමනා , නිල ඇඳුම්, රක්ෂණාවරණය, EPF/ETF) සමග ආයතනය තුල වෘත්තීය සංවර්ධන අවස්ථා රැසක් පිරිනැමේ.
✅ අයදුම් කලයුතු ආකාරය ✍️:
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 7993409 / 077 6303608 / +94 114 360 224
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers.seascape@gmail.com
🌐 𝓦𝓮𝓫 : https://www.seascapelogistics.lk/
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : No 125, Nawala Road, Narahenpita, Colombo-05
✅ දිවයිනපුරා ශාඛාවන්හි රැකියා ඇබෑර්තු ඇත