🔺🔸🔺🔸🔺🔸🔺🔸🔺🔸🔺🔸🔺🔸🔺🔸🔺🔸🔺
🚩🇱🇰🚩🇱🇰🚩🇱🇰🚩🇱🇰🚩🇱🇰🚩🇱🇰🚩🇱🇰🚩🇱🇰🚩🇱🇰🇱🇰
🔊🔊🔊🔊🔊
අඩු මුදලකට ඇති ඉලක්කම් හෝ තනි අකුරු ත්‍රීරෝද රථයක් මිලදීගැනීමට අවශ්‍ය බැවින්,,🛺
👉හොඳ මට්ටමේ ඇලෝවීල් 4ක් සහ කට්ටා සහිත ටියුබ්ලස් ටයර් 4 ක් විකිණීමට තිබේ.👈
👉මිට්සුබිෂි ගැලන්ට් කාර් රථයේ එය විකිණීමට පෙර සවිකර තිබුනු රෝද 4කි.👈
👉ටයර් 4 ඇතුළත හා පිටත ඉතා හොඳින් ඇත.🗽
👉185/70 R14 ටයර් සයිස් වේ.🤏
✍️නිකල් වර්ණයෙන් තීන්ත ආලේප කර ඇති ඇලෝවීල් 4 කිසිදු පළුදු වීමක් හෝ ඩැමේජ් එකක් හෝ නැති ආරක්ෂාව ගැන විශ්වාසයයෙන් භාවිතා කල හැකි මට්ටමේ ඇත.✍️
👉ටයර් සහ ඇලෝවීල් යන සියල්ල එකවර පමණක් විකිනේ.පරික්ෂා කිරීමෙන් පසු මිලෙහි සුළු වෙනසක් සිදුකල හැක.👍
🎁🎁මේ සමග තවත් යකඩ රිම් එකක් නොමිලේ දීමට හැකිය.🎁🎁
📍දෙල්ගොඩ හරහා දොම්පේ පසුකර හෝ හංවැල්ල කිරිඳිවැල පාරේ ගිරිදර පසුකර හෝ නිට්ටඹුව හංවැල්ල පාරේ කිරිඳිවැල පසුකර පූගොඩ ප්‍රදේශයට පැමිනිය යුතුය.📌️
🙋♂️දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන මිලකට ඉල්ලීමට හැකි අවශ්‍යතාව ඇති අයෙක් දුරකථන අංකයට ඇමතුමක් ලබාගන්න.(sms සඳහා පිලිතුරු තරමක් ප්‍රමාද විය හැක.🙋♂️
👉👉මෙහි දක්වා ඇති පින්තූර කිසිඳු පිරිසිදු කිරීමකින් තොරව ලබාගත් ඒවා බැවින් තවත් පින්තූර හෝ වීඩියෝවක් අවශ්‍ය අයෙකු වෙත වීඩියෝ ඇමතුමක් මගින් හෝ වට්සැප් මැසේජ් එකක් ලෙසින් එවිය හැක.👈👈
👉👉ikman එක හරහා විස්තර එවිය නොහැක.(නොඅසන්න.)👈👈
👌සුළු ඇඩුපාඩු සහිත ඉලක්කම් නම්බර් ත්‍රීරෝද රථයක් හෝ අඩු මිලකට ඇති ත්‍රීරෝද රථයක් මිලදීගැනීමට මේවා විකුණන බැවින් එවැනි රථයක් සමග හුවමාරු කිරීමටද හැක.(අතින් සුළු මුදලක් ලබාදිය හැක.)👌
මිල ලෙස දක්වා ඇත්තේ එක් ඇලෝවීල් රිම් එකක් සහ එක් ටියුබ්ලස් ටයර් එකක මිල වේ.සියල්ල සඳහා සාකච්ඡා කරගත හැකි මිල වන්නේ රුපියල් 120000/-
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

185/70 R14 ටියුබ්ලස් ටයර් සමග ඇලෝවීල්
Gampaha, Auto Parts & AccessoriesRs 30,00014 hours
185/70 R14 සයිස් ටියුබ්ලස් ටයර් සහිත ඇලෝවීල්
Gampaha, Auto Parts & AccessoriesRs 30,00013 hours
185/70 R14 Tire
Gampaha, Auto Parts & AccessoriesRs 15,00052 days
මෝටර්බයික් ටයර් 2ක් 110/ 70 /17
Gampaha, Auto Parts & AccessoriesRs 25,0008 days