වස්කඩුවේ පිහිටි දැව ආශ්රිත ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවකට ටිපර් රථ රියදුරන් අවශ්‍යයි,
මත්පැන් පානයෙන් තොර,
වයස අවුරුදු 35ත්, 55ත් අතර,
වසර 05ට වඩා වැඩි පලපුරුද්දක් සහිත,
හොරණ, බණ්ඩාරගම, පානදුර හෝ කළුතර පදිංචි අය විශේෂයි.
නිල ඇඳුම්, ආහාර හා නවාතැන් පහසුකම් සහිතයි.
ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
0342231880
0743364012