ලන්කා අයිස් සමුහ ව්‍යාපාරයේ ගාල්ල පිහිටි ලොරි රථ අංගන සදහා
ටින්කරින් / පෑස්සුම් වැඩ කිරීමට දක්ෂ කාර්මික ශිල්පියෙකු අවශ්‍යව ඇත .
ඔහු පහත සදහන් හැකියාවන්ගෙන් සම්පූර්ණ විය යුතුය
• ඕනෑම වර්ගයක වාහනයක් ටින්කරින් කිරීමේ හැකියාව
• සියලුම වාහන වලට සම්බන්ද වෑල්ඩින් වැඩ කිරීමේ හැකියාව
• ඇලුමිනියම් / පිත්තල වැඩ කිරීමේ හැකියාව
ඉහත සදහන් හැකියාවන් මත වැටුප සාකච්චා කර ගත හැක .
නොමිලේ නවාතැන් පහසුකම් /ආහාර දීමනා
අමතන්න : 070-770 0310