# 💼 තනතුර : ටී බෝයි (Tea Boy)
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
- ආයතනයෙන් ලැබෙන වරප්රසාද
- නවාතැන් පහසුකම්
- ආහාර දීමනා
- පැමිණීමේ දීමනා
- ඊටීඑෆ්/ඊපීඑෆ්
- අතිකාල සහ සියලු දීමනා සමග
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
වැඩි විස්තර සඳහා හේලිත මහතා (077 968 1231) හෝ සුපුන් මහතා (076 844 5216) අමතන්න.
# 📳 දුරකථන අංකය :
=======================
011 280 8835/36
077 968 1231 (හේලිත මහතා)
076 844 5216 (සුපුන් මහතා)
# 📧 ඊ-මේල් ලිපිනය :
=======================
hr@maga.lk
# 📪 ලිපිනය :
මානව සම්පත් කළමනාකරු,
මාග ඉංජිනියරිං (ප්රයිවට්) ලිමිටඩ්,
නො. 200, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05
(ෆැක්ස්: 011 280 8846/7)