Safety Sure ආයතනය සඳහා Tuk / Lorry රියදුරන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
📍 සේවා ස්ථානය:
Safety Sure Pvt Ltd
No. 91, Kawdana Road, Dehiwala.
සුදුසුකම්
✅ වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
✅ Lorry සහ Tuk රථ ධාවනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
✅ දෙහිවල කොළඹ සහ අවට ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය.
✅ වගකීම් සහගත, විශ්වාසවන්ත හා කාලය පිළිපදින අයෙකු විය යුතුය.
✅ GPS ජංගම දුරකථන භාවිතා කිරීමට හැකි කෙනෙකු විය යුතුයි.
✅ පෙර පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි.
✅ සතියේ දින සහ සෙනසුරදා දිනවල සේවය කිරීම අතවශ්‍ය වේ.
අපි ලබාදෙන්නේ
✔️ ආකර්ෂණීය වැටුපක්
✔️ සුහද සේවා පරිසරයක්
✔️ දිගුකාලීන රැකියා අවස්ථාවක්
✔️ දිවා ආහාරය සහ අවශ්‍ය සියලු පහසුකම්
📞 අයදුම් කිරීමට අදම අමතන්න:
0771389471
ඉක්මනින් බඳවා ගැනේ!