🛺 ත්‍රීවිල් රියදුරන් අවශ්‍යයි! 🛺
📍 කුරුණෑගල අවට
PickMe / Delivery සේවාව සඳහා ත්‍රීවිල් රියදුරන් වහාම බඳවා ගනු ලැබේ.
🔹 අවශ්‍ය සුදුසුකම්:
✔️ වලංගු Driving License (Three Wheel)
✔️ ත්‍රීවිල් රියදුරුවෙක් ලෙස පළපුරුද්ද තිබීම
✔️ PickMe app එක භාවිතා කිරීමට හැකියාව
✔️ කුරුණෑගල අවට මාර්ග පිළිබඳ දැනුම
✔️ වගකීමෙන් හා විශ්වාසයෙන් වැඩ කිරීම
🔹 රැකියා වගකීම්:
📦 Delivery orders ලබාගෙන බෙදාහැරීම
📦 PickMe rides කරගෙන යාම
📦 පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබාදීම
🔹 ප්රතිලාභ:
✔️ දිනපතා ආදායම 💰
✔️ වැඩ කරන වෙලාව ඔබටම තීරණය කළ හැක
✔️ ආහාර සහ නවාතැන් පහසුකම් ඇත 🍛🏠
✔️ ඉක්මන් join වීමේ හැකියාව
📞 අමතන්න: 0702004777
📩 WhatsApp මගින්ද අයදුම් කළ හැක