Excellent Cleaning by Hewas
ආයතනය සදහා ත්‍රී රෝද රථ රියදුරකු අවශ්‍යයි. Sofa ක්ලීනින් වැඩ කල හැකි.
මසකට දින 4ක නිවාඩු
වැඩ වේලාවන් 8.00am - 5.00pm
නැවතීමේ පහසුකම් ඇත
වයස අවුරුදු 20ත් 50ත් අතර