ජපානයේ පාවිච්චි කරනලද පාපැදිය විකිණීමට
හොදම තත්වයේ ඇත
ටයර් හොදයි
ගියර් හොදයි
වතුර බොතලේ,LED ලයිට්,බයිසිකලේට අපු ලැගෙජ් එක FREE දෙනවා
විදේශ ගතවන නිසා විකුණන්නේ
මීරිගම ටවුන් එකේ තියෙන්නේ