Treadmill - Reebok
Reebok ONE GT40S TFT Treadmill (Touch Screen) - Mint Condition
Reebok ONE GT40S (TFT Touch Screen Edition) treadmill එකක් ඉක්මනින් විකිණීමට ඇත.
This is the premium version with a full touch screen, standard LCD display එකක් නෙමෙයි තියෙන්නේ. Home gym එකකට හෝ ගෙදර පාවිච්චියට ඉතාමත් විශිෂ්ට තත්වයෙන් තියෙනවා.
Key Features (ප්රධාන පහසුකම්):
• Premium 10.1" TFT Touch Screen: YouTube, Netflix, Spotify, Facebook, and Chrome සපෝර්ට් කරනවා. Work out කරන ගමන් සින්දු අහන්න, වීඩියෝ බලන්න පුළුවන් (Wi-Fi Enabled).
• Powerful Motor: 2.0 HP Continuous DC Motor. ඉතාමත් නිස්කලංකයි (Very quiet operation).
• Speed & Incline: Speed එක 1 – 16 km/h වෙනකන් වෙනස් කරන්න පුළුවන්. 12 Levels Electronic Auto Incline පහසුකම ඇත (කන්දක් උඩ දුවනවා වගේ exercise කරන්න පුළුවන්).
• ONE Series Cushioning: දුවන කොට දණහිස් වලට සහ විලුඹට වෙන බර/impact එක අඩු කරන විශේෂ සපෝට් එකක් තියෙනවා (Protects your knees and joints).
• Space Saving Design: දුවලා ඉවර වෙලා ලේසියෙන්ම fold කරලා එක පැත්තකින් තියන්න පුළුවන් (Hydraulic folding system). මාරු කරන්න රෝද (Transport wheels) තියෙනවා.
• Max User Weight: 110 kg වෙනකන් ඔරොත්තු දෙනවා.
Other Options:
• Built-in speakers (MP3/iPod setup)
• Heart rate pulse sensors on handles
• Built-in cooling fan & dual bottle holders
• Emergency Auto-stop safety key
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


