● ගමන් බිමන් රැගෙන යාමට හා ක්‍රීඩා උපකරණ රැගෙන යාමට හැකිය.
● වැඩි බඩු භාණ්ඩ ආදිය රැගෙන යාමට හැකි වන සේ ශක්තිමත් රෙදි භාවිතයෙන් නිමවා ඇත.
● අමතර පොකට් ආදියෙන් සමන්විතය.
● ඔබගේ අවශ්‍යතාව අනුව බෑගයේ පටි වෙනස් භාවිතා කල හැක.
● මිල ගණන් කතා කර ගත හැක.