Translations (Sinhala - English)
One-Day SWORN Translation Services (Sinhala/English) & Vise Versa.
Accreditation with the Official Stamp & the signature of the SWORN Translator appointed by the Ministry of Justice.
Taken Oaths at the District Court, Colombo, Sri Lanka.
Our Translation Service Include.
• Affidavits
• All documents related to travelling abroad, foreign employment
• ‘Statement of Purpose’ requested when travelling abroad for employment or studies
• Birth, Marriage, Death Certificates
• Contracts, Deeds, Education Certificates
• Employment Certificates
• All types of written documents
• Identity Cards
• Proof Reading
• Books, Abstracts, Research, Book Reviews
• Assignments, Research Writing
Getting our service is as easy as sending a WhatsApp message.
Soft copy will be sent via WhatsApp for correction. Hardcopy can be dispatched to your doorstep through flash. Therefore, please don’t waste time.
දිවුරුම් ලත් පරිවර්තන සේවය (සිංහල - ඉංග්‍රීසි) - එක්දිනෙන්
අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද, මෙම පරිවර්තකගේ සේවය, ඔහුගේ නිල මුද්‍රාව සහ අත්සන සහිතව ලබාගත හැක.
පරිවර්තක, කොළඹ දිස්ත්‍රික් උසාවියේදී දිවුරුම් දී ඇත.
අපගේ පරිවර්තන සේවයට ඇතුළත් සේවාවන්:
■ දිවුරුම් ප්‍රකාශ
■ විදේශ සංචාර, විදේශ රැකියා සම්බන්ධ සියලුම ලියකියවිලි.
■ විදේශ රැකියා හෝ අධ්‍යාපන කටයුතු සඳහා ඉල්ලා සිටින අරමුණු
ප්‍රකාශ (Statement of Purpose)
■ උප්පැන්න, විවාහ, මරණ සහතික පරිවර්තනය.
■ කොන්ත්‍රාත්තු, ඔප්පු, අධ්‍යාපන සහතික පරිවර්තනය.
■ රැකියා සහතික පරිවර්තනය.
■ සියලු වර්ගවල ලිඛිත ලේඛන පරිවර්තනය.
■ හැඳුනුම්පත් පරිවර්තනය.
■ සෝදුපත් කියවීම.
■ පොත්, සාරාංශ, පොත් සමාලෝචන ලිවීම.
■ පැවරුම් (Assignment) පර්යේෂණ (Research) ලිවීම.
අපගේ සේවාව, WhatsApp පණිවිඩයක් එවීමෙන් ඉතා පහසුවෙන් ලබාගත හැක.
නිවැරදි කිරීම සඳහා මෘදු පිටපත WhatsApp හරහා එවිය හැක. ෆ්ලෑෂ් හරහා දෘඩ පිටපත ඔබේ නිවසටම එවීමටද හැක. එබැවින් ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.