Used Trampoline for Sale – Repair Needed | ට්රැම්පොලින් (Trampoline) එකක්. විකිණීමට
Large Trampoline for Sale | Repair & Restore Project | Rs. 15,000/=
Description;
🎯 Large Trampoline එකක් Rs. 15,000 කට විකිණීමට ඇත.
මෙය repair කරලා නැවත භාවිතා කිරීමට හෝ spare parts සඳහා ඉතා සුදුසුයි.
Condition:
✅ Strong metal frame
✅ Large size trampoline
⚠️ Jumping mat එක හා Safety net එක අලුත්වැඩියා කිරීම / replace කිරීම අවශ්‍යයි.
⚠️ Frame එකේ සුළු rust ඇත.
⚠️ Sold As Is – Buyer should repair before use.
හොඳ repair එකක් කළ පසු ළමුන්ට හෝ garden use සඳහා නැවත භාවිතා කළ හැක.
💰 Price: Rs. 15,000/= (Slightly Negotiable)
📞 Call or Message for more details. Genuine buyers only.