O/Lසමත් හෝ. පෙනී සිටි ඔබ ස්ථීර රැකියාවක් සොයන අයෙක්ද? එසේනම් අප සොයන්නේ ඔබවයි.
The nations group (pvt)ltd වන අප ආයතනයේ කලුතර ශාඛාවේ පහත සදහන් පුරප්පාඩු තුන සදහා කඩිනමින් බදවා ගැනීම් සිදු කෙරේ.
TRAINING MANAGER - (කළමනාකරණ අභ්‍යාසලාභී)
STUDENT COUNSELOR - (ශිෂ්‍ය උපදේශක)
CALL CENTER EXECUTIVE- (ඇමතුම් මධ්‍යස්ථාන විධායක)
මේ සදහා ඉල්ලුම් කරන්නන් හට මාසිකව රු. 50.000-80.000 අතර වැටුපක් සහිත ස්ථීර රැකියාවක්.
විශේෂ සුදුසුකම්
වයස 18-35 අතර
A/L සමත් හෝ. පෙනී සිටිම.
පරිගණක භාවිතය සහා ස්මාර්ට් දුරකථන භාවිතය පිළිබද දැනුම තිබීම.
මානාලෙස භාෂාමය දැනීම තිබීම. යන කරුණු විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.
විමසීම
0764352883