# 💼 තනතුර : පුහුණු / පුහුණුව ලත් මැනිකියුරිස්ට් සහ පෙඩිකියුරිස්ට් (TRAINEE/TRAINED MANICURIST & PEDICURIST)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
【~】✪ පරිණත සහ සැලකිලිමත් වෘත්තිකයෙකු විය යුතුය.
【~】✪ පිරිමි සහ ගැහැණු යන දෙපිරිසටම අයදුම් කළ හැකිය.
【~】✪ සාමාන්‍ය වශයෙන් අවුරුදු 1ක් හෝ 2ක පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වනු ඇත.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ක්‍රියාශීලී, ප්‍රතිඵල කේන්ද්‍රීය සහ ස්වයං අභිප්‍රේරිතව මැනිකියුර් සහ පෙඩිකියුර් සේවා සැපයීම.
【~】✪ සමාගමේ දැක්ම සඳහා දායක වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ විස්තර සමඟ ඔබේ CV එක පහත ඊ-මේල් ලිපිනයට හෝ WhatsApp අංකයට එවන්න.
# 📳 දුරකථන අංකය :
+94 76 693 1037 (WhatsApp)
+94 77 477 0525 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
hrdept@spaceylon.com
# 📪 ලිපිනය :
SPA CEYLON - ලොව විශාලතම ආයුර්වේද සුවතා දාමය
කොළඹ සහ උප නගර