F&B TRAINEE – WORLD’S END LODGE
World’s End Lodge, Lower Ohiya, Haputale is looking for an F&B Trainee
**Requirements:**
• Friendly and polite with guests
• Good communication skills
• Clean, presentable and punctual
• Willing to learn restaurant and guest service
• Hospitality training is an advantage
Good opportunity to gain practical hotel experience and develop a career in hospitality.
📍 Lower Ohiya, Haputale
📞 Send CV to WhatsApp: 0712730015
Lower Ohiya, Haputale හි World’s End Lodge සඳහා **F&B Trainee** කෙනෙකු අවශ්‍යයි.
• අමුත්තන් සමඟ සුහදව කතා කළ හැකි වීම
• හොඳ සන්නිවේදන හැකියාව
• පිරිසිදු හා පිළිවෙලට වැඩ කිරීම
• Restaurant සහ Guest Service ඉගෙන ගැනීමට කැමති වීම
• Hospitality Training තිබීම අමතර සුදුසුකමකි
Hotel ක්ෂේත්රයේ practical experience ලබාගෙන ඉදිරියට යාමට හොඳ අවස්ථාවක්.
📍 Lower Ohiya, Haputale
📞 Send CV to Whatsapp 0712730015