💼 තනතුර : ආධුනික වෙළඳ නියෝජිතයින් (Trainee Sales Executives)
💠 සුදුසුකම් :
【~】✪ වෙළඳකරණය පිළිබඳ උනන්දුවක් තිබීම
【~】✪ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මැනවින් වටහා ගැනීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විකුණුම් කටයුතු වල නිරත වීම
【~】✪ පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ විකුණුම් පාදක කරගත් කොමිෂන් දීමනා, මාස කිහිපයක පුහුණුවකින් අනතුරුව කේෂ්ත්‍රයේ සේවයට අවස්ථාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
071 268 0599
📧 ඊ-මේල් ලිපිනය : recruit.sparts2018@gmail.com