දිවයිනේ ප්රමුඛ පෙලේ සන්නාමයක් වන අප ආයතනය සඳහා Trainee Executive – Sales තනතුර සඳහා සේවකයින් අවශ්‍යයි.
- ක්ෂේත්‍ර සේවා කටයුතු සඳහා ගමන් කිරීමට හැකියාව සහ කැමැත්ත තිබිය යුතුය.
- වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක් අත්‍යවශ්‍ය වේ.
- පාසල් අවසන් කළ අයද අයදුම් කිරීමට ආරාධිතය.
- මාසික වැටුප්/ අත්තිකාරකම්/ නේවාසික පහසුකම්/ ETF/ EPF දීමනා.
ඔබ ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් 0774880373 අංකයට WhatsApp මගින් ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන රැකියාව සඳහන් කර ඔබගේ අයදුම්පතක් යොමු කරන්න.