Trainee Electrician - හෝමාගම - (අභ්‍යාසලාභී විදුලි කාර්මිකයෙකු අවශ්‍යයි)
ප්‍රසිද්ධ සමාගමක් විසින් ක්ෂණික රැකියාවක් සඳහා අභ්‍යාසලාභී විදුලි කාර්මිකයෙකු සොයයි
ඔබගේ CV අංකයට Whatsup - 0768517959
අවශ්‍යතා:
වයස: අවුරුදු 30 ට අඩු.
සාමාන්‍ය පෙළ.
NVQ මට්ටම 2 හෝ 3 විදුලි කාර්මික පාඨමාලාව කර තිබිය යුතුය. පළපුරුද්ද අවශ්‍ය නොවේ.
වැඩ කරන දින: සඳුදා සිට සිකුරාදා සහ සෙනසුරාදා දින භාගයක්
මූලික වැටුප: රු. 35,000/- (සාකච්ඡා කළ හැකිය - සුදුසුකම් සහ පළපුරුද්ද මත රඳා පවතී)
රු. 55,000/- පමණ උපයා ගත හැකිය (OT ඇතුළුව) (නවාතැන් සැපයිය හැකිය)
ස්ථිර තනතුර. තහවුරු කිරීමෙන් පසු වැටුප වැඩි වේ.
අයදුම් කරන්න: cplanka@outlook.com
ඔබගේ CV අංකයට Whatsup: 0768517959
දුරකථන: 0779647734 / 0774142103