ඇබෑර්තු
ඔබ සොයන්නේ ශ්රී ලංකාවේ ප්රමුඛතම ආපනශාලා ජාලයක රැකියාවක් ද ?
මහා පරිමාණ අහාර පිසීමේ වෘත්තීමය සුපවේදියෙකු වීමට අවස්ථාවක් රැෆල්ස් ආයතනය විසින් සේවා සපයනූ ලබන කර්මාන්තශාලා වලට එක්වි ඔබට ලබා ගත හැක. ඔබ ආහාර ක්ෂේත්රය තුල ලබන වටිනා පළපුරුද්ද ආදේශ කර වැඩිදියුණු කර ගැනිමට මහඟු අවස්ථාවක්.
සුපවේදියෙකු වීමේ බලාපොරොත්තුවක් ඇත්නම් පුහුණු කොකිවරයෙකු ලෙස වසර 02 ක පාඨමාලාවට එක්වි වටිනා සහතිකපතක් ලබාගෙන ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගන්න.
රැකියාවට බැදෙන ඔබට,
• පුහුණු කාලය තුළදි හොඳ වැටුපක්.
• උසස්වීම් මත වැටුප් වැඩි වීම්.
• නොමිලේ ආහාරපාන, නවාතැන් පහසුකම් සහ නිළ ඇඳුම්.
• සේ.අ.අ. (EPF) හා සේ.නී.භා.අ. (ETF) ගෙවීම්.
• මාසික හිමි නිවාඩු
• පුහුණු වැඩමුළු සදහා සහතිකපත්.
පළපුරුද්ද ඇති කෝකි වරුන් සදහා වැටූප සාකච්ඡා කර සේවයට බැදීමට හැක.
විවෘත සම්මුඛ පරීක්ෂණ සඳුදා සිට සෙනසුරාදා දක්වා පැවැත්වේ.
වැඩි විස්තර සඳහා 0112890776 / 0766201035 අමතන්න/ ඔබගේ නම සහ ඔබ අයදුම් කරන තනතුර SMS කරන්න. එසේ නොමැතිනම් ඔබගේ අයදුම්පත careers@rafflescolombo.com වෙත යොමු කරන්න.
රැෆල්ස් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගම
අංක 262,කෝට්ටේ පාර,මිරිහාන,නුගේගොඩ.