Vacancy – Trainee Beautician Required
Cloudnine Beauty Salon is looking for a skilled and experienced Beautician to join our team.
Requirements: • Good knowledge of beauty treatments
• Experience in salon services
• Good customer handling skills
• Friendly and professional attitude
Interested candidates, please contact
us for more details.
රැකියා අවස්ථාව – Beautician කෙනෙකු අවශ්‍යයි
Cloudnine Beauty Salon සඳහා දක්ෂ හා පළපුරුදු Beautician කෙනෙකු අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්: • Beauty treatments පිළිබඳ හොඳ දැනුමක් තිබීම
• Salon සේවාවන්හි පළපුරුද්ද තිබීම
• ගනුදෙනුකරුවන් සමඟ හොඳින් කටයුතු කිරීමේ හැකියාව
• මිත්‍රශීලී හා වෘත්තීයමය ආකල්පයක් තිබීම
වැඩි විස්තර සඳහා අප අමතන්න.
வேலைவாய்ப்பு – Beautician தேவை
Cloudnine Beauty Salon இற்கு திறமையான மற்றும் அனுபவமுள்ள Beautician ஒருவர் தேவை.
தேவையான தகுதிகள்: • Beauty treatments தொடர்பான நல்ல அறிவு
• Salon சேவைகளில் அனுபவம்
• வாடிக்கையாளர்களுடன் நல்ல முறையில் பழகும் திறன்
• நட்பான மற்றும் தொழில்முறை அணுகுமுறை
மேலதிக விபரங்களுக்கு எங்களை தொடர்பு கொள்ளவும்.