Silk & Shine Salon - Beautician & Trainee Beautician
රජගිරිය ප්‍රධාන ශාඛාව ඇතුළු ප්‍රධාන නගරවල පිහිටි අපගේ Silk & Shine රූපලාවන්‍යගාර ජාලය සඳහා පළපුරුදු සහ අභ්‍යාසලාභී රූපලාවන්‍ය ශිල්පිනියන් වහාම බඳවා ගැනේ.
ඔබ රූපලාවන්‍ය ක්ෂේත්රයේ දක්ෂයෙකු වීමට බලාපොරොත්තු වන අයෙක්ද? ප්රමුඛ පෙළේ ආයතනයක් හා සම්බන්ධ වීමට ඔබටත් මෙන්න අවස්ථාවක්!
අප සොයන්නේ:
Trainee Beautician (අභ්‍යාසලාභී): ක්ෂේත්රයට අලුතින් පිවිසීමට කැමති, උනන්දුවක් දක්වන ශිල්පිනියන් (විධිමත් පුහුණුව ලබා දෙනු ලැබේ).
Beautician (පළපුරුදු): ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති, පාරිභෝගිකයන් සුහදව හැසිරවිය හැකි ශිල්පිනියන්.
සුදුසුකම්:
රජගිරිය හෝ ඒ අවට පදිංචිකරුවන්ට විශේෂත්වය දක්වනු ලැබේ.
ප්‍රසන්න පෙනුම සහ කාරුණික පාරිභෝගික සේවය.
කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව.
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
වෘත්තීය මට්ටමේ පුහුණුවීම් සහ ඉදිරියට යාමට අවස්ථාව.
සුහදශීලී සහ ආරක්ෂිත සේවා පරිසරය.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
077 967 5890