We are looking for a friendly and energetic Barista to prepare beverages, serve customers, and maintain cleanliness. Previous experience is an advantage, but training will be provided.
බීම සහ කෝපි සූදානම් කිරීම, ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සහ පිරිසිදුකම පවත්වාගෙන යාම සඳහා Barista කෙනෙකු අවශ්‍යයි. පළපුරුද්ද වාසියක් වන අතර, අවශ්‍ය පුහුණුව ලබාදේ. ☕