Trainee AC Technician | පුහුණු වායු සමීකරණ කාර්මික ශිල්පී
ප්‍රධාන කාර්යයන්:
AC පද්ධති ස්ථාපනය, නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ කාර්මික ශිල්පීන්ට සහාය වීම, AC දෝෂ හඳුනා ගැනීම හා troubleshooting ක්‍රියාවලීන් පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීම, HVAC සහ Refrigeration පද්ධති පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම, ආරක්ෂිත වැඩ පිළිවෙත් සහ සේවා ප්රමිතීන් අනුගමනය කිරීම.
අවශ්‍යතා:
GCE O/L හෝ සමාන සුදුසුකමක්
NVQ Level 3 සම්පූර්ණ කර තිබීම සහ NVQ Level 4 හදාරමින් සිටීම / සම්පූර්ණ කිරීමට ආසන්නව සිටීම
HVAC / Refrigeration ක්ෂේත්රයේ මූලික දැනුම සහ ප්‍රායෝගික පුහුණුවක් තිබීම
ක්ෂේත්රයේ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට සහ ඉගෙන ගැනීමට උනන්දුවක් තිබීම
හොඳ සන්නිවේදන කුසලතා සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
ක්ෂේත්‍ර වැඩ සඳහා ශාරීරික සුදුසුකම්
සටහන:
තෝරාගන්නා අපේක්ෂකයින් සඳහා වෘත්තීය කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා පුහුණු කාලයක් ලබා දෙනු ලැබේ.
ඔබගේ CV එක careers@abansgroup.com වෙත email කරන්න.
නැතිනම් WhatsApp හරහා 0763852003 වෙත යවන්න.