TP-Link Archer MR600 (4G+ Cat6 AC1200) Router
✅ භාවිත කළ නමුත් හොඳම තත්ත්වයේ පවති (Brand new Condition)
✅ 4G+ LTE Cat6 – උපරිම 300Mbps Download Speed
✅ Carrier Aggregation (4G+) සහාය.2CA
✅ Dual Band Wi-Fi (2.4GHz + 5GHz) – AC1200
✅ Gigabit LAN Ports 4ක් (1 LAN/WAN + 3 LAN)
✅ Micro SIM දාලා සෘජුවම භාවිතා කළ හැක (Plug & Play)
✅ Dialog / Mobitel / Airtel / Hutch SIM සමඟ භාවිතා කළ හැක (Network Coverage අනුව)
✅ Stable Connection – Home, Office, Gaming, Streaming සඳහා සුදුසුයි
✅ External LTE Antennas 2ක් – හොඳ Signal Reception
✅ TP-Link Tether App මඟින් පහසුවෙන් Manage කළ හැක
🟢1 Year Used🟢
🟢මිළ ගණන කතා කරගත් හැකිය.🟢
🟢🟢
🟥Router එක හොඳින් වැඩ කරන අතර කිසිදු තාක්ෂණික ගැටලුවක් නොමැත🟥