🚗This is to import a Toyota Yaris under your personal name.
(මෙය ඔබගේ පුද්ගලික නාමයෙන් ජපානයෙන් ආනයනය කිරීම සඳහා වන මෝටර් රථයකි.)
This is to personally import this car from japan under your name.
Toyota Yaris X 2024
Grade: X
Mileage: Below 5,000 km
Auction Grade: 5 AA
🛠️ All our vehicles come with a 3-year / 100,000 km warranty.
🛠️ අපගේ සියලුම මෝටර් රථ 3 වසරක / කි.මී. 100,000 ක වගකීමක් සහිතව ලබා දේ.
Estimated arrival time - 5-7 Weeks
මේ ගණන් දාල තියෙන්නේ අපේ ගාස්තුව සහ Clearance charge රු. 60,000, Bank charges, Taxes, CIF සහ අනෙකුත් සියලුම ගාස්තු එකට ගත් විට — වරායෙන් clear කරලා, රථය ඔබගේ අතට ලබාදෙන සම්පූර්ණ වියදම මෙයයි.(Yen = 2.02 rupees )
Now available for Direct Personal Import from Japan through Ravindu Motors (PVT) LTD — your trusted vehicle import partner in Sri Lanka.
අප ආයතනය මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව (RMV) සහ ශ්රී ලංකා කස්ටම්ස් (Sri Lanka Customs) හි ලියාපදිංචි ආනයනික බලපත්රයක් සහිත ආයතනයකි.
RAVINDU MOTORS (PVT) LTD
📍 Homagama, Sri Lanka
🌐 Your Trusted Vehicle Import Partner in Sri Lanka