Toyota Voxy Brandnbew Hybrid Battery
Our company is specialized for Hybrid Batteries.
Brandnew Japan Battery 2024
100% Genuine Japan Battery.
Can use more than 10 Years.
3 Years Warranty.
Free Unlimited services through warranty period.
10 years experience.
Free installation.
More details on Hybridrevolt.lk
Recondition batteries with 90% health are available with 2 years warranty and
With Total free services.
Recondition batteries are properly tested for health with proper equipments.
If you want to extend your old battery life, We do “Battery Reconditioning”
We only use genuine methods . We don’t use alternative batteries or bypass
methods for our services, Batteries or anything we do. Everything we do according to
recommended by manufacture.
අප ආයතනය Hybrid බැටරි සදහාම වෙන්වූ ආයතනයකි.
2024 වර්ෂයේ නිෂ්පාදිත බැටරි.
අවුරුදු 𝟑 ක පූර්ණ වගකීම් කාලයක්.
වගකීම් කාලය තුල නඩත්තුව සහ සියළුව සේවාවන් (service) නොමිලේ.
වසර 10 ක විශ්වාසනීය සේවය.
Original Japan බැටරිය නිසා වසර 10 කට වැඩියෙන් පාවිච්චි කල හැකිය.
ඔබගේ පරණ බැටරියට විශේෂ වට්ටමක් ලබාගත හැකිය.
සියලුම සවිකරදීම් නොමිලේ.
ජපානයේ පාවිචි කල 90% හොද තත්වයේ බටරිද වසර 2ක වගකීමක් සහිතව විකිණීමට තිබේ.
සියලුම පාවිච්චි කල බැටරි විකිණීම් කරනු ලබන්නේ නිවැරිදි තත්ත්ව පරීක්ශ්වකින් පසු නිසා
සහ එයට අදාල නිවැරදි උපකරණ අප සතුව ඇති බැවින්
ඔබට ලබාදෙන්නේ හොදම තත්වයේ පාවිච්චි කල බැටරි පමණි.
පාවිච්චි කල බැටරි සදහාද සියලුම නඩත්තුව සහ සේවාවන් සම්පුර්ණ නොමිලේ ලබාදෙනු ලැබේ.
ඔබගේ අවශ්‍යතාවය මත 60% 75% පමන හොද තත්වයේ බටරිද වගකීමක් සහිතව අඩු මිලට ලබාගත හැකිය.
මීට අමතරව ඔබගේ දැනට පවතින බැටරියේ ආයු කාලය දික්කරගනීමට අවශ්‍යනම්,
නිවැරදි ක්‍රමවේදයට අනුව , අප ආයතනය මගින් එය සිදුකරගත හැක. (Battery Reconditioning)
අපගේ සියලුම සේවාවන් සිදුකරන්නේ නිෂ්පාදකයා විසින් අනුමත කල original ක්‍රමවේද වලට අනුව පමණි.
අප ආයතනය විසින් Original බැටරිය හැර වෙනත් බැටරි වර්ග හෝ වෙනත් විකල්ප ක්‍රම බාවිතා කර කිසිවක්
නොකරනු ලැබේ.
එවැනි දේ සදහා විමසීම් නොකරන්න.
අප ආයතනයෙන් විකුණනු ලබන සියලුම Cell සහ Battery ඔබ අතට ලැබෙන්නේ නිවැරදි තත්ව පරීක්ෂාවකින් පසු බැවින්,
ඔබට ලැබෙන්නේ හොඳම තත්වයේ Cell හෝ Battery පමණි.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Toyota Voxy 2014 Brandnew Hybrid Battery
MEMBERColombo, Auto Parts & AccessoriesRs 490,00038 daysToyota Voxy 2024 Hybrid Battery
MEMBERColombo, Auto Parts & AccessoriesRs 495,0008 daysTOYOTA AXIO BRANDNEW HYBRID BATTERY
MEMBERColombo, Auto Parts & AccessoriesRs 380,00012 daysTOYOTA AQUA 2024 BRANDNEW HYBRID BATTERY
MEMBERColombo, Auto Parts & AccessoriesRs 380,00012 days