🔹1st owner.
🔹Registered in 2019
🚗 Toyota Vitz 2016 – හොඳම තත්වයේ
Toyota Vitz 2016 model එකක් විකිණීමට ඇත.
2019 දී register කර ඇත. හොඳට maintain කරලා තියෙන, original condition එකේ වාහනයක්.
🔹 වර්ණය: Grey
🔹 Gear System: Automatic
🔹 තත්වය: Like new
🔹 Mileage: 107600Km
✨ විශේෂතා:
🔹Front & Reverse Parking Sensors
🔹Auto Head Light / Auto Dim Light
🔹Lane Departure Warning System
🔹Power Shutters & Mirrors
🔹A/C හොඳට වැඩ
🔹Factory fitted audio system
🔹Airbags + ABS safety system
🔹Brand New Tyres 🛞
📌 අමතර තොරතුරු:
✨Engine performance ඉතා smooth
✨ඇතුළත / පිටත ඉතා clean
✨Accident / repair කිසිවක් නැහැ
✨Clear documents
💰 මිල: Rs. 7300000 – සාකච්ඡා කරගත හැක
📞 Contact: