Rs 5,550,000
Negotiable
Description
For sale by
Shanta Kumara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
TOYOTA DYNA (TOYOACE) DOUBLE CAB 51-5791 - SUPERB CONDITION
පෞද්ගලික පාවිච්චිය සඳහා ඉතාමත් හොඳින් නඩත්තු කරන ලද ටොයෝටා ඩයිනා (ටොයෝඒස්) ඩබල් කැබ් රථය වහාම විකිණීමට ඇත.
ශක්තිමත් 5L එන්ජිම (2970 CC)
4WD (හතර රෝද ධාවනය සහිතයි)
ලියාපදිංචි අංකය: 51-5791 (ශ්‍රී අංක)
මුල් ලියාපදිංචිය: 1990
ධාවනය කළ දුර: 279,948 km
බාහිර සහ අභ්‍යන්තරය ඉතාමත් පිරිසිදු තත්ත්වයේ ඇත
අලුත් ටයර් සහ මල නොබැඳෙන Wheel covers
පවුලේ පාවිච්චියට සහ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතාමත් සුදුසුයි.
කිසිදු අලුත්වැඩියාවක් අවශ්‍ය නොමැත. පොතේ විස්තර නිරවුල්ව පවතී. පෞද්ගලික මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකිණේ. මිල සාකච්ඡා කරගත හැක.
අමතන්න: []