Rs 1,795,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
(Exchange Considering)
වාහන හුවමාරු සලකා බැලේ 🚘
TOYOTA TOWNACE CR26 Original Diesel Van
• MANUFACTURE YEAR (නිෂ්පාදිත වර්ෂය) 1987 👼🏻
• 1ST REGISTRATION (ලියාපදිංචි.වර්ෂය) 1989 📑
• FUEL TYPE ඉන්ධන - ඩීසල්⛽️
• TRANSMISSION - Manual Gear
අතේ ලක්ෂ 500,000/-ක් තිබ්බනම් හොදටම ඇති🥰
ඔයාගේ නමටම Finance එකක් හදලා දෙන්නම් අවම ලියකියවිලිත් සමග පහසු විදිහකට, එක දවසින්☝🏼
Power Steering Seat පේලි 2 දොර 5 High Roof
3rd Mirror All Meters Working 1830cc 1c Engine 306500km on clock Tyre 4ම හොදයි Clear Documents Original Book වාහනේ වයසට සාපේක්ෂව හොද දුවන මට්ටමෙන් තියෙනවා😊
රු ලක්ෂ 1,790,000/- (Negotiable)
පරීක්ෂාවෙන් පසු මිලගණන් සාකච්ඡා කරගන්න පුළුවන් 👍🏼
වාහන මාරු සැලකේ…🚘
Corolla Ae100 Doctor Sunny Elephant Back Carina MyRoad Wagon R Spacia March Passo Starlet Gp5 Fit Shuttle FB15 Sunny
Finance Facilities can be arranged ✅
ලංකාවේ ප්‍රධාන පෙලේ මුල්‍ය ආයතන වලින් ලිසිං පහසුකම ඔබේ නමටම එක් දිනෙන් ලබා ගැනීමේ හැකියාව ඇත💰
Selling your car?
Bring it to us! 🚘
Hassle free service (Terms and Conditions Applied)
🚘🚘🚘 ඔබේ වාහනය එසැනින් විකුණාගැනීමට අදම රැගෙන එන්න😍
අපි විකුනලා දෙන්නම්😉
වැඩිදුර විස්තර සදහා අමතන්න - ☎️
Vehicle can be seen at One 2 One Car Sale
Ekala Rd, Ja-ela.📍