⭕ සියලුම විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය සහිත ගැනුම්කරුවන් පමණක් අමතන්න.
⭕ Toyota Townace CR 26 For Sale In Kadawatha
▪️ 51 - ××××
▪️ YOM - 1987
▪️ YOR - 1990
▪️ 2C Engine (Diesel)
▪️ 16 km/l (City)
▪️ Original Book
▪️ Transfer Papers & ID Copy Available
▪️ දොර 4
▪️ Flat Roof
▪️ සැහැල්ලු වාහන බලපත්‍ර (Duel Purpose Vehicle)
✅ Engine 100% (කිසිදු අලුත්වැඩියාවක් අවශ්‍ය නැත.)
✅ ඉතා හොද ධාවන මට්ටමේ ඇත.
✅ Body Condition 75%
✅ නිවසේ භාවිතය.
✅ පිටුපස ආසන පේළි තුනක් ඇත. නිවසේ භාවිතයට, භාණ්ඩ හෝ පාසැල් ළමුන් ප්‍රවාහනයට සුදුසු වේ.
❌ AC දැනට ක්‍රියා නොකරයි.
❌ Power Steering නැත.
⭕ අවසන් මිල රුපියල් 2,275,000/= (වාහනයේ පවතින තත්වයට පමණක් මිල ගණන් යොදා ඇති බැවින් අඩුපාඩු සදහා මිල අඩු කිරීම අපහසු වේ. ඉක්මන් ගැනුම්කරුවකුට සුළු වෙනසක් කර දිය හැක)
⭕ නිවසේ භාවිතා කළ රථයකි. ඉඩමක් මිල දී ගැනීම සදහා විකිණීමට තීරණය කර ඇත.
පරීක්ෂාව සදහා පෙර ඇමතුමක් ලබා දී දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට කාරුණික වන්න.