විකිණීමට ඇත - Toyota TownAce 1992
වර්ෂය: 1992
Engine: 2.0L Diesel 1988cc
Gear: Manual
ධාවනය කර ඇති දුර: 378676 km
ලියාපදිංචි: 1st Owner
පැහැය: සුදු
ටයර අලුතෙන් දාලා.
විශේෂාංග:
- එදිනෙදා පාවිච්චියට සුදුසුයි
- Engine, Gear 100%
- ලියකියවිලි සියල්ල යාවත්කාලීන
- පරික්ෂා කිරීමට පිළිගනී
තත්ත්වය: වාහනය හොද තත්ත්වයේ පවතී. Body එකේ පොඩි paint වැඩ තියෙනවා.
ස්ථානය: දන්කොටුවවිකිණීමට ඇත - Toyota TownAce 1992
විශේෂාංග:
- එදිනෙදා පාවිච්චියට සුදුසුයි
- Engine, Gear 100%
- ලියකියවිලි සියල්ල යාවත්කාලීන
- පරික්ෂා කිරීමට පිළිගනී
තත්ත්වය: වාහනය හොද තත්ත්වයේ පවතී. Body එකේ පොඩි paint වැඩ තියෙනවා.
ස්ථානය: දන්කොටුව
මිල: කතාකරලා අඩු වැඩි කරගන්න පුළුවන්
මිල: කතාකරලා අඩු වැඩි කරගන්න පුළුවන්