Toyota Townace 1985
Petrol
Accident Free
එන්ජින්, ගියර් බොක්ස්, ධාවනය හොඳ තත්වයේ ඇත.
බොඩි කන්ඩිශන් 100%
ව්‍යාපාරිකයෙකුට හෝ නිවසක පාවිච්චියට සුදුසු වාහනයකි.