මෙම TOYOTA CUSTOM GT 2025 ROOMY ( auction grade S ) රථය November 20 වන දින නැව්ගතකිරීමට සූදානම්ව පවතී.එය December 10-20 දින අතර ගැනුම්කරුවෙකුට ලබාදියහැක. Warranty අවුරුදු 3ක් හෝ 100,000km
ඔබ කැමැත්තක් දක්වන්නේනම් දැන්ම Supuni Motors ආයතනය අමතා මෙම රථය වෙන්කරවාගන්න