Toyota Raize Z 2023
🚕️ :
*Toyota Raize-Z Japan (1000cc-Turbo) 2023/25.*
🚕️
📍 ප්රදර්ශනාගාර තත්ත්වයේ නවීන ජපන් රථයක් සොයන්නෙකුට කදිම අවස්ථාවක් !
📍 විශ්‍රාමික අවංක වෘත්තීකයෙකු විසින් සුපරීක්ෂාකාරීව, මනාව පාවිච්චි කරන ලද, කිසිදු අනතුරකට භාජනය නොවූ, ඉතා විශ්වාසවන්ත වාහනයකි.
📍 අත්තික්කාරම්මුදල් බැඳ වාහනයක් ගෙන්වා දෙන තෙක් අවිනිශ්චිතව මාස ගනන් කල් ගත කිරීමක් අවශ්‍ය නැත.
මෙම වාහනය වහාම ලබාගත හැක.
📍 සාකච්ඡා කරන්නේ අවංක ගැනුම්කරුවන් සමග පමණකි. තැරවුකරුවන් අවශ්‍ය නොවේ.
📍 Open - papers වලට වාහනය පවරන්නේ නැත.
✨ *විශේෂ කරුණු:*
# Brand New Condition:
# ධාවනය කර ඇත්තේ 10,400 km පමණි.
# Warranty: වසර 3ක වගකීම් කාලයෙන් වසර දෙකහමාරක් ඉදිරියට තිබේ.
# Free Srvices 2 ක් ඉතිරිව ඇත.
# Color:
නිතර දැකිය නොහැකි, ප්‍රියකරු Beige වර්ණය.
# Imported & Registered: මැයි 2025.
# Manufactured: - නොවැම්බර් 2023.
🛠 තාක්ෂණික කරුණු:
Engine: 1000cc Turbo (1KR-VET) - ඉහළ ජවය සහ උපරිම ඉන්ධන පිරිමැස්ම.
Transmission: D-CVT (7-Speed Smooth Shift).
Drive System: Intelligent 2W & 4WD (අවශ්‍යතාවය අනුව, වේගයෙන් වෙනත් වාහනයක් පසු කිරීමේදී, ගල්වැලි, මඩ ඇතිවිට සහ පාර ලිස්සන විට, පමණක් ස්වයංක්‍රීයව 2WD වලින් 4WD වලට ක්‍රියාත්මක වේ).
🌟 *උපරිම Z-Grade Features:*
✅ Full LED Sequential Headlamps (කැපී පෙනෙන ආලෝක පද්ධතිය)
✅ 17" Factory Alloy Wheels
✅ Heated Seats (රත් කළ හැකි ආසන)
✅ Adaptive Cruise Control & Lane Departure Assist.
✅ Collision Prevention (අනතුරු වැළැක්වීමේ ආරක්ෂිත පද්ධතිය)
✅ Blind Corner Warning.
✅ 'Carrozzeria' - Infortainment System with
Apple Car Play & Android Auto.
✅ : අමතර රෝදය (Spare wheel) සහිතයි.
💰 මිල: රු. ලක්ෂ 113.80.
මෙම මුදලට ලැබෙන උපරිම වටිනාකම සහ ඉහළම ගුණාත්මකභාවය සහතික කෙරේ.
*( වාහනය පරීක්ෂා කිරීමෙන් පසු පමණක්, මිල* *ගණන් සාකච්ඡා කළ හැක)*
.
.......
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



