Toyota Raize පදින අයට SM Auto Master අපෙන් සුපිරි අවස්ථාවක්! 🚙✨
ඔබේ Toyota Raize රථයේ ඉදිරිපස බම්පරය (Front Bumper) අලුත් කරගන්න හිතාගෙන හිටියා නම්, මෙන්න ඒකට හොඳම වෙලාව!
අපි ළඟ දැන් තියෙනවා Toyota Raize මාදිලියටම හරියටම ගැලපෙන, ඉහළම ප්රමිතියට අලුත් කළ (Refinished) Original ඉදිරිපස බම්පර්.
ඇයි අපෙන් මේක ගන්නම ඕනේ?
නියම ගැලපීම (100% Original Fit): මේක මුල් බම්පරයක් නිසා වාහනයට සවි කරද්දී කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. බාගෙට හිටින්නේ නෑ, නූලටම සෙට් වෙනවා! 🛠️
උපරිම නිමාව (Showroom Finish): අපේ දක්ෂ කාර්මික ශිල්පීන් අතින්සු පිරියටම Paint කරලා තියෙන නිසා අලුත්ම බම්පරයක තියෙන ලස්සන සහ දිලිසෙන පෙනුම ඒ විදිහටම තියෙනවා. පලුදු හෝ හීරිම් කිසිවක් නැහැ. 😍
විශ්වාසය සහ ලාභය: අලුතින්ම බම්පරයක් ගන්න ගියොත් ලොකු ගාණක් යනවා. හැබැයි අලුත්ම එකක Quality එකම තියෙන මේ බම්පරය අපෙන් ගත්තොත් ඔයාට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. 💰
Island-wide Delivery පහසුකමත් තියෙන නිසා ලංකාවේ කොහේ හිටියත් කිසිම කරදරයක් නැතුව ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. 🚚📦
තොග සීමිත නිසා පරක්කු වෙන්න එපා! බඩු ඉවර වෙන්න කලින් අදම අපිට Call එකක් දෙන්න නැත්නම් Message එකක් දාන්න.
📍 ස්ථානය: SM Auto Masters (PVT) Ltd, Ragama
1017/5, Kadawatha Rd, Ragama