❤️Toyota Prius 3rd Gen ❤️
S LED
👍කාන්තාවක් විසින් අවුරුදු 6ක් තිස්සේ තම නිවසේ තවමත් පාවිච්චි කරන , නමටම ඇති සුපිරි ප්රියස් කාර් එක.
👍 Original mileage
👍 Records available වාර්තා ඇත
👍 Yokohoma අලුත්ම ටයර්
👍 Brand New ශොකට් 4 සහ ඩිකි ශොක් දෙක දමා ඇත.
👍 Hybrid battery එක දමා ඇත
👍 3 rd Owner
👍 2014 Brand New සහ 2014 register කර ඇත
👍 ABS replaced
👍 10 inch Android screen
👍 සියලුම Engine Oil, Break Oil, Gear oil, Coolent මාරු කර ඇත.
👍 කරන්න කිසිවක් නැත. ගත්තා පාවිච්චි කරා.
👍 දීර්ඝකාලීනව නිවසේ භාවිත කල මෙවැනි white prius car අඩුය.
❤️ Modification මුකුත් කර නැති Original තත්වයේ ඇති ප්රියස් එකකි
👍 Original Spare Wheel
👍 පරීක්ෂා කිරීමෙන් පසු මිළ සාකච්ඡා කළ හැක.