ඔබේ වාහනයේ ABS Warning Light එක පත්තුවෙලාද?
ලක්ෂ ගණන් වියදම් කරලා අලුතින් ABS දාන්න කලින් මේක කියවන්න!⚠️
හදන්නම බෑ කියපු ඕනෑම ABS Unit එකක්, මුදල් නාස්ති නොකර නියමිත ප්‍රමිතියට සහ වගකීමක් සහිතව අලුත්වැඩියා කරගැනීමට දැන් ඔබටත් අවස්ථාව තිබෙනවා. 💯🔥
👨🔧 ABS UNIT - COMPLETELY REPAIR 🚗 TOYOTA AQUA | AXIO | VOXY | NOAH & ALL VEHICLES
ඇයි අපෙන්ම කරගන්නේ?
✅ හදන්න බැරි යැයි පැවසූ ඕනෑම ABS Unit එකක් සාර්ථකව අලුත්වැඩියා කර දීමේ හැකියාව.
✅ අලුතින් ABS දමා අපතේ යන විශාල මුදලක් ඉතිරි කරගත හැකි වීම.
✅ වසර 01ක් සහ 02ක් දක්වා (01 & 02 Years) විශ්වාසවන්ත ලිඛිත වගකීම (Warranty).
100%ක පාරිභෝගික විශ්වාසය සහ තෘප්තිය.
බොරුවට වියදම් කරලා ආයේ අලුතින් ABS දාන්න අවශ්‍ය නෑ! අදම අපගේ පළපුරුදු කාර්මික ශිල්පීන් හමුවී ඔබේ වාහනයේ ABS ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාගන්න. 👇
🎌 Toyota Aqua Axio Prius 30 Abs Unit Repair 🎌
🔺 Abs Repair :- Rs 55 000/=
🔺 Brack oil 1L :- Rs 5000/=
🔺 01 Years Warranty
🔺 02 Free Service
📞 අදම අප අමතන්න (Call Today):
📍 ස්ථානය: SAMURAI AUTO PVT LTD නුවර පාර, යක්කල. (Kandy Road, Yakkala)
🎯 Google Location :- Samurai Auto サムライオート Yakkala
https://maps.app.goo.gl/PtS9zYkc3xTcSbk68?g_st=ipc